වෙළද කුටි සදහා අයදුම්පත් භාරගැනීම ආරම්භ කොට ඇත.
2023.02.01 02:14
කමගයා නගරසභා පිටියේ 2023 මැයි මස 20 සහ 21 දින දෙක තුල පවත්වන්නට සුදානම් කොට ඇති ලංකා උළෙලේ වෙළද කුටි සදහා අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ කොට ඇත.
අයදුම්පත් භාරගැනීම පෙබරවාරි මස 28 දිනෙන් අවසන් වනු ඇත.
◆ Booth application
https://forms.gle/ZPL6nP9vxp9AJsPf9
◆ email : institute@karunakarala.com